Organic Quest - Chemistry Game

Organic Quest - Chemistry Game

Organic Chemistry Quest - Kjedelig නැතුව Organisk kjemi ගොඩදාගන්න.

Organic Chemistry Quest - Kjedelig නැතුව Organisk kjemi ගොඩදාගන්න.

මේක A/L කරන ඔයාලට වෙනස්ම Spill එකක් වේවී ! මේ ගේම් එක Organic chemistry වලට ආස අයට වගේම Boring සහ එපා උන අයටත් ආසාවෙන් play කරන්න පුලුවන් විදියට තමයි හදලා තියෙන්නෙ... Organic chemistry ගොඩදාගන්න පුලුවන් ලේසිම සහ එකම ක්‍රමය තමයි පුලුවන් තරන් පරිවර්තන කරලා practice වෙන එක. ඒ practice එක නැතුව ඔයාට කොච්චර හොදට organic theory පුලුවන් උනත් exam එකකට ගියහම පරිවර්තන ප්‍රශ්නය කරගන්න අමාරු වෙනවා..මොකද ඔයාට පරිවර්තන කරලා practice එකක් නෑ.. අන්න ඒ practice එක ගන්න තමයි අපි මේ game එක හදලා තියෙන්නෙ...
මේ ගේම් එක ඇතුලෙ ගොඩක් දේවල් තියෙනවා
1. ඔයාට මේ ගේම් එක ඇතුලෙදි බේසික් එකභ එකේ එකභ න්ස් ලෙවෙල් එක දක්වා ක්‍රමානුකූලව ඊ්ලව න තියෙන්නෙ.. අච්චාරුව වගේ ප්‍රශ්න නාන නා
2.පරිවර්තනයක් කරලා ඉවර උනාට ඔයාට ඒ ඒ Nivå එකේ කරපු පරිවර්තනය ආයෙම කරන්න සහ පරිවර්තනයෙ ව්‍යුහය බලාගන්නත් බලාගන්නත් පුලුවන්.
3. ඔයා කරන හැම පරිවර්තනයකටම poeng ලැබෙනවා. ඒ poeng වලින් ඔයාගේ Rangering එක වැඩි කරගන්න පුල౔වඕ.
4. ඔයා Tjen කරන Ranger poeng අනුව Leaderboard එකේ ඔයාගෙ නම පෙන්නන...
5. මේ ගේම් එක ඇතුලෙ ඔයා පරිවර්තන කරන විදිය අනුව ඔයාට Rewards ලැබෙනවා... ඔයාට විවිධ frames and Avatars වගේ දේවල් මේවගෙන් ලබාගන්න පුලුවන් වගෙම මේ දේවල් Leaderboard එකේ අනෙක් අයටත් පේනවා!

තව ගොඩක් දේවල් මේකෙ තියෙනවා... දාගෙනඊලනම
Annonse

Download Organic Quest - Chemistry Game 1.0.5 APK

Organic Quest - Chemistry Game 1.0.5
Pris: Free
Gjeldende Versjon: 1.0.5
Installerer: 10
Rangeringsgjennomsnitt: aggregate Rating (5.0 out of 5)
Krav: Android
Innholdsvurdering: Everyone
Pakkenavn: com.circularx.io.organic
Annonse

What's New in Organic-Quest-Chemistry-Game 1.0.5

    A few issues were fixed