Hapan Kids - Learn with Fun
විනෝදෙන් ආසාවෙන් අකුරු ඉගෙනගන්න පොඩිත්තන්ගේ ඩිජිටල් වැඩපොත (ålder 2-6)
හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැ ළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔවුන්ගේ, ඔවුන්ගේ මූලික දැනුම ස හ කුසලතාවයන් වර්ධනය වර්ධනය හැකි ලෙසයි ලෙසයි.
මේ සඳහා අකුරු, රූප සහ බුද්ධි ලෙස ප්‍රධාන පාඩම් මාලා 3 ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන ගන්න ක්‍රියාකාරකම් රැසක් හපන් හි අන්තර්ගත වෙනවා වෙනවා.
ඔබේ පොඩිත්තාටත් සිංහල සහ ඉංග්‍රීසි අකුරු, ඉලක්කම්, රූප, හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත්, බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් හරහා කුසලතා කරගන්නත් හපන් වැඩපොතේ වැඩපොතේ මෙම මාලා මාලා උපකාරී වෙයි.
Röstberättelse:
මෙම සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත හැකි අයුරින් පැහැදිලිව ඒවා කියා දෙන්නෙ පුංචි සුරංගනාවියක් විසින්. පොඩිත්තාගේ අවධානය දිනාගෙන, පොඩිත්තාව පාඩම් සමඟ ආසාවෙන් රඳවා තබාගන්නත් මේ සුරංගනාවියට හැකියාව තිබෙනවා.
Aktivering:
හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල සෑමරියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට නොමිලයේම අත්හදා බලන්නට පුළුවන්. එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් Aktivera කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තා ට ලබාදිය හැකියි.
Lektioner:
හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා ව මෙසේයි.
*අකුරු*
- අකුරු ලිවීම
සිංහල අකුරු ලිවීම, Engelska bokstavsspårning සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි.
- අකුරු හඳුනාගැනීම
සිංහල අකුරු හඳුනාගැනීම, English Letter Recognition, ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි.
*රූප*
- රූප හඳුනාගැනීම
වර්ණ හඳුනාගැනීම, හැඩතල හඳුනාගැනීම සහ රූප හඳුනාගැනීම යනක් ඔස්සේ පොඩිත්තාට අවට පරිසරයේ වර්ණ, හැඩතල සහ රූප ආදිය හඳුනාගැනීමට සහ මතක තබාගැනීමට හුරුකරවයි හුරුකරවයි.
- රූප ඇඳීම
හැඩතල ඇඳීම, රූපවලට පාට තේරීම, රූප ඇඳීම සහ රූප පාට කිරීම යනරියාකාරකම් ඔස්සේ පොඩිත්තාට වර්ණ තෝරාගැනීම රූප ඇඳ පාට කිරීම හුරු කරවයි කරවයි.
*බුද්ධි*
- පූර්ව ගණිතය
ගොඩවල් තේරීම, ලොකු රූපය තේරීම සහ කුඩා රූපය තේරීම යනරියාකාරකම් ඔස්සේ පොඩිත්තාට ගණිත සංකල්ප සහ හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ ලබාදේ.
- දෘෂ්ඨි විභේදනය
සමාන රූප යා කිරීම, වෙනස් රූපය සෙවීම සහ රූප රෙහේලිකාරෙහේලිකා විසඳීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට දෘෂ්‍ය චාලක හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ ලබාදේ.
Producent:
හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා සමාගමේම නිර්මාණයක් වන වන හෙළකුරෙන් හෙළකුරෙන් හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන තිළිණයකි.
Kontakt:
Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara
034 2040600 | [email protected]

Hapan Kids - Learn with Fun Video Trailer or Demo
Annons
Download Hapan Kids - Learn with Fun APK
Pris:
Free
Aktuell Version: Varies with device
Installation: 100,000+
Betyg Genomsnitt:
(3.7 out of 5)
Betygsanvändare:
528
Krav:
Android Varies with device
Innehållsbetyg: Everyone
Paketnamn: lk.bhasha.hapan
Annons
What's New in Hapan-Kids-Learning-App
-
Minor bug fixes!